හිස්‌ අතින්‌ යන්න යන්නන්‌ ආයෙමත්‌ හැරලා..

His Athin Yanna Yannam

manjula pushpakumara
හිස්‌ අතින්‌ යන්න යන්නන්‌ ආයෙමත්‌ හැරලා.. Lyrics

හිස්‌ අතින්‌ යන්න යන්නන්‌ ආයෙමත්‌ හැරලා..
ඔයා දුන්‌ වේදනාවන්‌ පපු කඳේ හංගා..
හරි හම්බ කෙරුවේ මං මගෙ ජීවිතේ පුරා..
වස්තුව නොවෙයි පින්‌ කඳක්‌ වූ ඔයා.. දන්නවද ඔයා

කාගේදෝ ඇස්වහක්‌ වැදී.. වෙන්වුණා ඔයා..
දෛවයේ ලියා තිබූ.. දේම සිදුවුණා..
කාගේදෝ ඇස්වහක්‌ වැදී.. වෙන්වුණා ඔයා..
දෛවයේ ලියා තිබූ.. දේම සිදුවුණා..

දහ දුකක්‌ වුණත්‌ විඳින්න හයිය මට ඇතිී..
වරු දෙකක්‌ ඉඳින්න බෑ ඔයාව ළඟ නැතී...
එහෙව්‌ මා.. පසෙකලා.. හිත ඔබේ.. යන්නැතී..
මට වඩා.. හොඳ හිතක්‌.. හොය හොයා.. යන්නැතී..
හමුවෙන්නත්‌ ඇති

කාගේදෝ ඇස්වහක්‌ වැදී.. වෙන්වුණා ඔයා..
දෛවයේ ලියා තිබූ.. දේම සිදුවුණා..
කාගේදෝ ඇස්වහක්‌ වැදී.. වෙන්වුණා ඔයා..
දෛවයේ ලියා තිබූ.. දේම සිදුවුණා..

විශ්ම  කර්මයක්‌ වෙලා.. ආවොතින්‌ විනා..
ආයෙ නම්‌ ඔයා මගේම වෙන්නේ නෑ සදා..
සිතින්‌ මා.. පතනවා.. වැරැද්දක්‌.. වෙන්නෙපා..
කෙටි කලක්‌.. හෝ ඔයා.. මගෙ වෙලා.. හිටි නිසා..
මුළු ජීවිතේ වෙලා

කාගේදෝ ඇස්වහක්‌ වැදී.. වෙන්වුණා ඔයා..
දෛවයේ ලියා තිබූ.. දේම සිදුවුණා..
කාගේදෝ ඇස්වහක්‌ වැදී.. වෙන්වුණා ඔයා..
දෛවයේ ලියා තිබූ.. දේම සිදුවුණා..

හිස්‌ අතින්‌ යන්න යන්නන්‌ ආයෙමත්‌ හැරලා..
ඔයා දුන්‌ වේදනාවන්‌ පපු කඳේ හංගා..
හරි හම්බ කෙරුවේ මං මගෙ ජීවිතේ පුරා..
වස්තුව නොවෙයි පින්‌ කඳක්‌ වූ ඔයා.. දන්නවද ඔයා

කාගේදෝ ඇස්වහක්‌ වැදී.. වෙන්වුණා ඔයා..
දෛවයේ ලියා තිබූ.. දේම සිදුවුණා..
කාගේදෝ ඇස්වහක්‌ වැදී.. වෙන්වුණා ඔයා..
දෛවයේ ලියා තිබූ.. දේම සිදුවුණා..

Video thumbnail