හිස් ටින් එකක් වාගෙයි
අපේ මේ ජීවිතේ මල්ලී..
කිසි වාසියක් නෑ හාමතෙයි
නැත්නම් අතේ සල්ලි....
හිස් ටින් එකක් වාගෙයි
අපේ මේ ජීවිතේ මල්ලී....
කිසි වාසියක් නෑ හාමතෙයි
නැත්නම් අතේ සල්ලි....
කාටවත් බය නෑ අපි
තිබුණත් නැතත් සල්ලි..
හෝ.. තිබුණත් නැතත් සල්ලි..
අපි කයිවාරු නෑ මල්ලී..
ඒ වුණත්...
හිස් ටින් එකක් වාගෙයි
අපේ මේ ජීවිතේ මල්ලී..
කිසි වාසියක් නෑ හාමතෙයි
නැත්නම් අතේ සල්ලි..
අපේ පාටිය.. පිරිමි පාටියයි..
අපි ඡන්දේ දෙන්නේ.. අශ්වයටයි
කොයි කාගේ ආණ්ඩුවත්.. අපට එකයි..
අපට ඕනෑ.. ප්‍රජාතන්ත්‍ර වාදයයි...
ඒ වුණත්...
හිස් ටින් එකක් වාගෙයි
අපේ මේ ජීවිතේ මල්ලී..
කිසි වාසියක් නෑ හාමතෙයි
නැත්නම් අතේ සල්ලි..
නැති බැරි එකා.. තල්ලු වෙනවා..
පුළුවන් මිනිහා.. හිනහා වෙනවා..
වැටි වැටී වුණත්.. නැගිටිනවා..
මගේ බලෙත්.. මං පෙන්නනවා..
ඇත්ත නේන්නම්
හිස් ටින් එකක් වාගෙයි
අපේ මේ ජීවිතේ මල්ලී..
කිසි වාසියක් නෑ හාමතෙයි
නැත්නම් අතේ සල්ලි..
කිසි වාසියක් නෑ හා..
කිසි වාසියක් නෑ හාමතෙයි
නැත්නම් අතේ සල්ලි
හිස් ටින් එකක් වාගෙයි
අපේ මේ ජීවිතේ මල්ලී...