හිසේ ගිනි ඇවිලෙතේ Lyrics
හිසේ ගිනි ඇවිලෙතේ..
පසේ බුදුවරු නැතේ..
ඇසේ තෙත ඇත හිතේ..
පිසින්නේ කවුරුදෝ..
හිසේ ගිනි ඇවිලෙතේ..
පසේ බුදුවරු නැතේ..
ඇසේ තෙත ඇත හිතේ..
පිසින්නේ කවුරුදෝ..
කඳුළු දනව්වේ උල්පතින්
හඬන හැඬුම් ගංගා ගලා..
ඒ ඉවුරේ මෙසේ..
ඒ ඉවුරේ මෙසේ.. ලොවේ අය දිව යතේ
හිසේ ගිනි ඇවිලෙතේ..
පසේ බුදුවරු නැතේ..
ඇසේ තෙත ඇත හිතේ..
පිසින්නේ කවුරුදෝ..
යුගෙන් යුගේ අත්වැල් බැඳී
යදම් වැලක් විලසින් ඇදී..
නෑ නිවුනේ සදා..
නෑ නිවුනේ සදා.. මිනිස්කම මෙදියතේ
හිසේ ගිනි ඇවිලෙතේ..
පසේ බුදුවරු නැතේ..
ඇසේ තෙත ඇත හිතේ..
පිසින්නේ කවුරුදෝ..
හිසේ ගිනි ඇවිලෙතේ..
පසේ බුදුවරු නැතේ..
ඇසේ තෙත ඇත හිතේ..
පිසින්නේ කවුරුදෝ..