හිත අස්සට හීන ගොඩක් Lyrics
හිත අස්සට හීන ගොඩක්.. ගෙනල්ලා දුන්න..
ඔය ඇස් දෙක අමතක කර.. හිඳින්නෙ කොහොම..
සුළඟ වගෙ මා.. අතහැර.. දුරක යන්නට..
චරද මගේ රත්තරනේ... කියලා දෙන්න..
කඳුළක් කඳුළක් ගානේ.. පෙම දිය කරලා..
සුසුමක් ගානේ.. හදවත. . දුක් ගිනි අවුලා..
අමතක කරලන්නට බෑ.. මට නම් කිසිදා..
ආදරෙ කියා දුන්න.. ආදරී ඔයා..
දැවුණත් දැවුණත්.. මියගිය.. පෙම සිහිකරලා..
සුවඳක්චත් නෑ.. මතකයෙ.. අද නම් රැඳිලා..
අමතක කරලන්නට බෑ.. මට නම් කිසිදා..
පීවිතේ කියා දුන්න.. ආදරී ඔයා..
හිත අස්සට හීන ගොඩක්.. ගෙනල්ලා දුන්න..
ඔය ඇස් දෙක අමතක කර.. හිඳින්නෙ කොහොම..
සුළඟ වගෙ මා.. අතහැර.. දුරක යන්නට..
චරද මගේ රත්තරනේ.. කියලා දෙන්න...