හිත දුර හන්දා.. නෙතු ළඟ හංගා..
සිහින ගණින හින්දා..
තනිකම හංගා.. ඈතක රන්දා..
මතක හිත ඇහින්දා..
අරුත කියන සෙනෙහේ.. නුඹම වේද මන්දා..
හිත දුර හන්දා.. නෙතු ළඟ හංගා..
සිහින ගණින හින්දා..
තනිකම හංගා.. ඈතක රන්දා..
මතක හිත ඇහින්දා..
අරුත කියන සෙනෙහේ.. නුඹම වේද මන්දා..
ඈත අතීතෙක අමතක සෙනෙහේ.. හිතවත් කරනා..
සිහින පොතේ කවි දහසක් අතරේ.. නුඹමයි ඉඳිනා..
නොමැකෙන සේ හදවතේ ඉන්න නුඹ.. අලුතෙන් පතනා..
හිත දුර හන්දා.. නෙතු ළඟ හංගා..
සිහින ගණින හින්දා..
තනිකම හංගා.. ඈතක රන්දා..
මතක හිත ඇහින්දා..
අරුත කියන සෙනෙහේ.. නුඹම වේද මන්දා..
අහස වගෙයි නුඹ සිතුව අතීතේ.. මතකෙට නැගෙනා..
හැඬවෙන හිත ළඟ තනියට ඉන්නේ.. නුඹමද කියනා..
ඉස්සර දවසක තහනම් හීනේ.. අයෙත් දකිනා..
හිත දුර හන්දා.. නෙතු ළඟ හංගා..
සිහින ගණින හින්දා..
තනිකම හංගා.. ඈතක රන්දා..
මතක හිත ඇහින්දා..
අරුත කියන සෙනෙහේ.. නුඹම වේද මන්දා..
හිත දුර හන්දා.. නෙතු ළඟ හංගා..
සිහින ගණින හින්දා..
තනිකම හංගා.. ඈතක රන්දා..
මතක හිත ඇහින්දා..
අරුත කියන සෙනෙහේ.. නුඹම වේද මන්දා..
අරුත කියන සෙනෙහේ.. නුඹම වේද මන්දා..
නුඹම වේද මන්දා.. නුඹම වේද මන්දා..