හිත හදපු බිඳපු (ඔබත් හිටියා මගේ තනියට) Lyrics
ඔබත් හිටියා මගේ තනියට
එකට එක හිත තියාගෙන
අපිට උණුදේ හොයනවා තව
හිත රිදෝගෙන හොඳටම..
හිත හදපු බිඳපු වාර ගැන ගැන
ඔබ සිහි කරනවා තාම තනියම..
හිත හදන් ඉඳලා ඇති වෙනකන් වද වින්ද
ඔබ දිහා බලන් අතීතයම පොඩි කෙරුව
දැන් ඉතින් අපිට ආයෙත් බෑ හමුවෙන්න
මගෙ ජීවිතයම යම් දවසක මට දෙන්න..
හිත හදපු බිඳපු වාර ගැන ගැන
ඔබ සිහි කරනවා තාම තනියම..
ඔබ මාත් එක්ක දුර දිග ගමනක් යන්න
ආදරේ තිබුනා අපි දෙන්නට ඇතිවෙන්න
ටික දවසයි ගතවුනෙ සේරම නැතිවෙන්න
ඒ අතීතයම විසි කෙරුවේ ඇයි මැණික..
හිත හදපු බිඳපු වාර ගැන ගැන
ඔබ සිහි කරනවා තාම තනියම..
ඔබත් හිටියා මගේ තනියට
එකට එක හිත තියාගෙන
අපිට උණුදේ හොයනවා තව
හිත රිදෝගෙන හොඳටම..
හිත හදපු බිඳපු වාර ගැන ගැන
ඔබ සිහි කරනවා තාම තනියම..