හිත හිරි වට්ටන ඔය ලොකු ඇස් දෙක
හිත හිරි වට්ටන ඔය ලොකු ඇස් දෙක ලියා ගන්න සින්නක්කර
නිදන් කරන්නද මං මගෙ පණ ටික අහංකාර ඔය හිත යට
ලියා ගන්න සින්නක්කර... දෙනවද මට ඔය ඇස් දෙක
ලියා ගන්න සින්නක්කර.. දෙනවද මට ඔය ඇස් දෙක
කට්ටම කළුවර රෑක ඇවිත් ඔබ සක්මන් කර හිත මත්තේ

හිරිකඩ හීතල කවියක් ලිව්වද කණාමැදිරි ඇස් අස්සේ..
සක්මන් කර හිත මත්තේ..
හිත හිරි වට්ටන ඔය ලොකු ඇස් දෙක ලියා ගන්න සින්නක්කර
නිදන් කරන්නද මං මගෙ පණ ටික අහංකාර ඔය හිත යට
ලියා ගන්න සින්නක්කර... දෙනවද මට ඔය ඇස් දෙක
ලියා ගන්න සින්නක්කර.. දෙනවද මට ඔය ඇස් දෙක
(රැප්)
නෙත්තරා යුග යටින් සීරුවට නිදන්න විත් සැනසිල්ලේ

ඔබ ඇහැරේ නම් ඇහැපිල්ලක් වත් නොගහ රකින්නම් පණ සේ..
නිදන්න විත් සැනසිල්ලේ