හිස් වෙච්ච හිහ පුර නෑ
මේ තෙත් වෙච්ච පෙම් හැඟුම්
පිච්චෙනවා එනමුදු
සත්තයි ඔයා නමින්
මගෙ හිතට ආපු අන්තිම කෙනා
නොමැකෙන ලෙසින් ඇඳුනු කෙනා
ඔව් රත්තරන් ඒ ඔබ තමා
මං පණ ඇරන් ආදරේ කළා
දෛවයෙ වරදක්
නෑ මගෙ හිතේ අහිතක්
පවක් කරන්නැති සංසාරේ
මට දැන් මැරුනත්
දුක නෑ පොඩ්ඩක්
ජීවිතයම කලකිරුණාවේ...//
මා අමතක කර දාලා අලුතින්
ප්‍රේම කතාවක් ලිව්වේ ඔයා
හැමදේමත් නැති කරවපු ඔබ මට
මාවත් නැති කරලාම ගියා
මගෙ හිතට ආපු අන්තිම කෙනා
නොමැකෙන ලෙසින් ඇඳුනු කෙනා
ඔව් රත්තරන් ඒ ඔබ තමා
මං පණ ඇරන් ආදරේ කළා
දෛවයෙ වරදක්
නෑ මගෙ අහිතක්
පවක් කරන්නැති සංසාරේ
මට දැන් මැරුනත්
දුක නෑ පොඩ්ඩක්
ජීවිතයම කලකිරුණාවේ...//
දුක ඉවසාලා මෙතරම් කල් මට
හරිම මහන්සියි දැන් හොඳට
හරියට පාලුයි තනිකම යාලුයි
කිසි සතුටක් නෑ ඔබ නැතිව
මගෙ හිතට ආපු අන්තිම කෙනා
නොමැකෙන ලෙසින් ඇඳුනු කෙනා
ඔව් රත්තරන් ඒ ඔබ තමා
මං පණ ඇරන් ආදරේ කළා
හිස් වෙච්ච හිහ පුර නෑ
මේ තෙත් වෙච්ච පෙම් හැඟුම්
පිච්චෙනවා එනමුදු
සත්තයි ඔයා නමින්
මගෙ හිතට ආපු අන්තිම කෙනා
නොමැකෙන ලෙසින් ඇඳුනු කෙනා
ඔව් රත්තරන් ඒ ඔබ තමා
මං පණ ඇරන් ආදරේ කළා
දෛවයෙ වරදක්
නෑ මගෙ අහිතක්
පවක් කරන්නැති සංසාරේ
මට දැන් මැරුනත්
දුක නෑ පොඩ්ඩක්
ජීවිතයම කලකිරුණාවේ...//