හිතේ ඉන්නෙ දැන් ඔයාමයි Lyrics
හිතේ ඉන්නෙ දැන් ඔයාමයි මගේමයි කියලා
මතක් වෙන්නෙ දැන් ඔයාමයි හීනෙනුත් හොයලා
අතරමං උනු ජීවිතේදෝ ආදරේ හිතුණා
සුසුම්වල හැංගිලා
ළඟ ඉන්න මගේ වෙලා
පණටත් වඩා මං ආදරෙයි
දමා යන්නෙ නෑ සදා කල්
හිතම හිරි වැටිලා
කියාදෙනවද ආදරේ තව
ගොඩක් හිතලා
අතරමං උනු ජීවිතේදෝ ආදරේ හිතුණා
සුසුම්වල හැංගිලා
ළඟ ඉන්න මගේ වෙලා
පණටත් වඩා මං ආදරෙයි
ගැහෙනා හුස්මේ පවා
රැඳී ඉන්නේ ඔයා
ආදරෙයි මං ආදරෙයි