හිතේ කතාවේ.. හීන ගෙනා හිනාවේ
නුඹේ ආදරේම හීනයක් වගේ...
නෙතේ ලතාවේ... සැලේ හදේ විරාමේ...
මගේ ජීවිතේම ගීතයක් වගේ....
තවමත් හිතේ..
රහසක් ඇතේ..
නුඹ මට ආදරේද කියලා....
කවුරුත් නැතේ..
කොඳුරන් සඳේ..
නෑ මේ දෙතොල් තාම තෙමිලා...
හිතේ කතාවේ.. හීන ගෙනා හිනාවේ
නුඹේ ආදරේම හීනයක් වගේ...
නෙතේ ලතාවේ... සැලේ හදේ විරාමේ...
මගේ ජීවිතේම ගීතයක් වගේ....
Rap
ආලෙ ප්‍රෙහෙලිකාවක් නම්
නෑනෙ විසඳන්න බැරි..
උඹ මාලිමාවක් නම්
මග වරදින්න බැරි..
දෙන්නා චාරිකාවක් යමු
එක්ව ප්රාතිහාවක් පාමු
මෙන්න මගෙන් හිනාවක්
කෙල්ලෙ දෙන්න සොන්න්දුරුම නිමාවක් මට
දැල්ල නිල් උනත් ගිනි
කෙල්ලෙ උඹ පහන මිනි
හාදු මල් වස්සන්නම් හදස්වද්දන්නම් මන් වෙලා පිණි
වාන් දැම්මත් ගලන්නෙ ගඟ ත් බෑ දරන්න මට ත් ඒ තරම්ම සිතුවිලී
ඉන්න තනන්නෙ ලඟ මා පතන්නෙ උඹව සසරෙ යලි යලි
හිතේ කතාවේ.. හීන ගෙනා හිනාවේ
නුඹේ ආදරේම හීනයක් වගේ...
නෙතේ ලතාවේ... සැලේ හදේ විරාමේ...
මගේ ජීවිතේම ගීතයක් වගේ....
තවමත් හිතේ..
රහසක් ඇතේ..
නුඹ මට ආදරේද කියලා....
කවුරුත් නැතේ..
කොඳුරන් සඳේ..
නෑ මේ දෙතොල් තාම තෙමිලා...
හිතේ කතාවේ.. හීන ගෙනා හිනාවේ
නුඹේ ආදරේම හීනයක් වගේ...
නෙතේ ලතාවේ... සැලේ හදේ විරාමේ...
මගේ ජීවිතේම ගීතයක් වගේ....