Hitinna poddak hitinna Lyrics
හිටින්න පොඩ්ඩක් හිටින්න
දුවන්නේ ඇයි ඔයා..
පනින්න ඉස්සර බලන්න
පනින්නේ කොහේ කියා...
හිටින්න පොඩ්ඩක් හිටින්න
දුවන්නේ ඇයි ඔයා..
පනින්න ඉස්සර බලන්න
පනින්නේ කොහේ කියා..
ඔච්චර කේන්ති ගියොතින්
වයසට යයි ඔයා..
ලස්සන හාමිනේ පොඩිත්ත
නාකි වෙයි ඔයා..
ලස්සන හාමිනේ පොඩිත්ත
නාකි වෙයි ඔයා..
හිටින්න පොඩ්ඩක් හිටින්න
දුවන්නේ ඇයි ඔයා..
පනින්න ඉස්සර බලන්න
පනින්නේ කොහේ කියා..
සාන්ත දාන්ත උනාම
මා ළඟ ජෝඩු චේ..
නෝනට කේන්ති ගියාම
මට හරි පාඩු චේ..
නෝනට ඉකේන්ති ගියාම
මට හරි පාඩු චේ..
හිටින්න පොඩ්ඩක් හිටින්න
දුවන්නේ ඇයි ඔයා..
පනින්න ඉස්සර බලන්න
පනින්නේ කොහේ කියා..
හිටින්න පොඩ්ඩක් හිටින්න
දුවන්නේ ඇයි ඔයා..
පනින්න ඉස්සර බලන්න
පනින්නේ කොහේ කියා...