හොදම කෙනා (මගෙ හොද කාලේ)

Hodama Kena (Mage Hoda Kaale)


හොදම කෙනා (මගෙ හොද කාලේ) Lyrics

මගෙ හොද කාලේ නේද මේ - මහ අපරාදේ වැය වුනේ
හරිම කෙනා මන් පන ඔබේ - ඔබට එයාවයි ලොකු වුනේ

නෑ මන් දන්නෙ ආයේ හිතට කවුරුත් එයි කියා
මාගේ සතුට ඔබගේ සතුට විතරයී සෑමදා

ජීවිතය කියා මට බොරු කරලා
මෙය මතක තියාගනු අතැර ගියේ ඔබ හොදම කෙනාව තමා..//

ඔබ පරක්කු නෑ තව හිතන්න මා ගැන
යලිත් සොයාගෙන එන්න
ඒ තරම් ලොකුයි පෙම කෙරූ මුලාවට
හැකියි සමාවක් දෙන්න

නෑ මන් දන්නෙ ආයේ හිතට සතුටක් එයි කියා..

ලොකු දුකක් තියේ එක දෙයක් ඔයා ගැන
කියන්න අහගන ඉන්න
මම තරම් කෙරූ පෙම ලැබෙන්නෙ නෑ තව
එපා පැතුම් පුරවන්න

Video thumbnail