Honda siriyawai akase

Honda siriyawai akase

Angeline Gunathilake
Honda siriyawai akase Lyrics

හොඳ සිරියාවයි ආකාසේ
වාසනාවට ආදරේ....

හොඳ සිරියාවයි ආකාසේ
වාසනාවට ආදරේ...

අපෙ ආදරේ....ආදරේ...අපෙ ආදරේ...
අපෙ ආදරේ....ආදරේ...අපෙ ආදරේ...

පෙම්‌ සුව විඳිනු වගේ..
ප්‍රීතියක්‌ ඇත්තේ නෑ..
මගෙ හද පෙම්‌.. රස උතුරන්‌
මෝරලා.. එයි සෙනේ..

පෙම්‌ සුව විඳිනු වගේ..
ප්‍රීතියක්‌ ඇත්තේ නෑ..
මගෙ හද පෙම්‌.. රස උතුරන්‌
මෝරලා.. එයි සෙනේ..

රැල්ලයි වෙරළයි වාගෙනේ..
ඈත්ව යන්නේ නෑ සෙනේ...
අපෙ ආදරේ....ආදරේ...අපෙ ආදරේ...
අපෙ ආදරේ....ආදරේ...අපෙ ආදරේ...

පෙම්‌ සුව විඳිනු වගේ..
ප්‍රීතියක්‌ ඇත්තේ නෑ..
මගෙ හද පෙම්‌.. රස උතුරන්‌
මෝරලා.. එයි සෙනේ..

පෙම්‌ සුව විඳිනු වගේ..
ප්‍රීතියක්‌ ඇත්තේ නෑ..
මගෙ හද පෙම්‌.. රස උතුරන්‌
මෝරලා.. එයි සෙනේ..

හොඳ සිරියාවයි ආකාසේ
වාසනාවට ආදරේ....

හොඳ සිරියාවයි ආකාසේ
වාසනාවට ආදරේ...

අපෙ ආදරේ....ආදරේ...අපෙ ආදරේ...
අපෙ ආදරේ....ආදරේ...අපෙ ආදරේ...
අපෙ ආදරේ....ආදරේ...අපෙ ආදරේ...
අපෙ ආදරේ....ආදරේ...අපෙ ආදරේ...

Video thumbnail