හොයන්නෑ කොල්ලෝ ඕන නෑ (රව්ඩි බේබි)

Hoyan Na Kollo One Na (Rawdi Baby)


හොයන්නෑ කොල්ලෝ ඕන නෑ (රව්ඩි බේබි) Lyrics

හේයි මගෙ නම සොනලේ මගෙ මම සොරලේ
කොල්ලෝ එන්නේ පෙරලි ටෙක් මී ටෙක් මී
හේයි ආවොත ද වෙලි දෙන්නෙ අල හෙරලි
යන්නෙපා මග හැරී ටෝක්මී ටෝක්මී
මේ මඩිය මචා ඒවා බොරු සමයං
නැහැ බොරු කැටයම් මේ මං ලඟනන්
මේ මගෙ කුමරි අපි කමු කුමරි
ආවොතින් හැරී කරගනි බාරී
බෑ ඔඅය බොරු චාටුව හොඳනෑ
දෙන්නෑ හාදුව රැවටුණ
කාලය මගෙනම් ඉවරයි බේබී
හේයි මගෙ හිතම හොයන කෙල්ල
මේ මට්ම කැපෙන්න දෙන්නම්
සුර සැප ඔයාට එනවද බේබී
බෑ හොඳ නෑ රැවටුණ ඉවරයි බේබී
හේයි කෙල්ල දෙන්නන් එනවද බෙබී
ඉවරයි බේබි..///එනවද බේබී

හොයන්නෑ කොල්ලෝ ඕන නෑ
මගේ ටයිප් එකට සෙට් වෙන අය
ලොවෙත්නෑ
ඒත් කමක්නෑ මමනම් සැලෙන්නෑ
ඔයා වගේ කෙනෙක් වෙනනම් මගෙ ලෝකෙ නෑ
ඉන්නම් කිව්වේ කෙට්ටු වෙලා
මන් නං ඉන්නේ මට්ටු වෙලා
පැණි සූකිරි කැටේ මගෙ බොරුව නැතේ
ගිය හතර වටේ කෙල්ලන් ඕනෙ නැතේ
ඔන්න දැන්නන් අනේ මගෙ හිතක් තිබේ
කැරකෙයි ඔයා වටේ මං

එන්නද බේබී///////

හේයී කටු කාපු හැටි හිත ගත්තා වැඩී
ඔය ඇස් කිව්වේ ටේක් මී ටේක් මී
හේයි ඔය හිතම මගේ ආදරෙයි පණේ
තව ලංවෙලා දැන් ටෝක් මී ටෝක් මී
ඔය හිතට වැදී මට වචන මදී
රතු පැණි බූන්දී රහ මමත් දනී
ගිමනි ගින්දර වගේ අපි ඉමු ඇවිලී
ගියත් ඔයා මගේ එන්නම් බේබී
හා නහැ බොරු චාටුව එහෙනන්
දෙන්නන් හාදුව කෝ
තව ලං වෙන්නකෝ එනවද බේබී
හා මගෙ හිතම හොයන කෙල්ල
මේ මටම කැපෙන්න දෙන්නන්
සුර සැප ඔයාට

එන්නම් බේබී///
එනවද බේබී//

 

Video thumbnail