හුදෙකලා විරාමයේදි හමුවෙමුද ටිකක්
හමුවෙලා කියන්න තියෙන දේ නොවී සැකක්
මට තියෙන්නේ ඇත්තමයි මිලාන වූ හිතක්
ආදරෙයි කියා කියන්න ළං වෙලා ටිකක්
හුදෙකලා විරාමයේදි හමුවෙමුද ටිකක්
හමුවෙලා කියන්න තියෙන දේ නොවී සැකක්
මට තියෙන්නේ ඇත්තමයි මිලාන වූ හිතක්
ආදරෙයි කියා කියන්න ළං වෙලා ටිකක්
මුණගැසී කියන්න බැරිව නම් ප්‍රියාදරේ
රැ පුරාම නිදිවරා පැතු පැතුම් දිගේ..
මුණගැසී කියන්න බැරිව නම් ප්‍රියාදරේ
රැ පුරාම නිදිවරා පැතු පැතුම් දිගේ..
හසුනකින් ලියා එවන්න හනික මා කෙරේ
හඬ හඬා ඔබේ නමින් ගෙවන්නේ ජීවිතේ..
හුදෙකලා විරාමයේදි හමුවෙමුද ටිකක්
හමුවෙලා කියන්න තියෙන දේ නොවී සැකක්
මට තියෙන්නේ ඇත්තමයි මිලාන වූ හිතක්
ආදරෙයි කියා කියන්න ළං වෙලා ටිකක්
රන් හුයෙන් බැඳෙන්නේ ලෝකේ ප්‍රථම ප්‍රේමයක්
හදවතින්ම පිදුනුදාය ප්‍රේම තිළිණයක්
රන් හුයෙන් බැඳෙන්නේ ලෝකේ ප්‍රථම ප්‍රේමයක්
හදවතින්ම පිදුනුදාය ප්‍රේම තිළිණයක්
ප්‍රථම ආදරේ අනන්ත සිහින ලෝකයක්
ආදරේ කියා කියන්නේ දේව ගීතයක්
හුදෙකලා විරාමයේදි හමුවෙමුද ටිකක්
හමුවෙලා කියන්න තියෙන දේ නොවී සැකක්
මට තියෙන්නේ ඇත්තමයි මිලාන වූ හිතක්
ආදරෙයි කියා කියන්න ළං වෙලා ටිකක්