හුදකලා වූ පෙම්වතාණෙනි Lyrics
හුදකලා වූ පෙම්වතාණෙනි කියන්න
තාරුණ්‍යයේ.. කඩමත් පසුවී අදත් ඔබ
ඔතැනමද..
මම මෙතැනමද හැමදාම..
හුදකලා වූ පෙම්වතාණෙනි කියන්න
දිය රළ පෙළකි ඇස කඳුළු හිත දවනා..
මහා සමුදුරක කිමිදී සෙනේ පුරනා..
රැයක් දවාලක් නොබලා...
ඔබම සෙවූ.. පෙම්වතියයි මා..
පෙම්වතාණනේ..
හුදකලා වූ පෙම්වතාණෙනි කියන්න
තාරුණ්‍යයේ.. කඩමත් පසුවී අදත් ඔබ
ඔතැනමද..
මම මෙතැනමද හැමදාම..
හුදකලා වූ පෙම්වතාණෙනි කියන්න
සඳු හිරු මැදට සිරවී තැවුල් විඳිනා..
ඔබ අද එතැයි හෙට එතැයි දින ගණිනා..
තැනක් නිනවුවක් නැතුවා..
ඔබම සෙවූ.. පෙම්වතියයි මා..
පෙම්වතාණනේ..
හුදකලා වූ පෙම්වතාණෙනි කියන්න
තාරුණ්‍යයේ.. කඩමත් පසුවී අදත් ඔබ
ඔතැනමද..
මම මෙතැනමද හැමදාම..
හුදකලා වූ පෙම්වතාණෙනි කියන්න