හුරතලයයි දගකාරයි Lyrics
හුරතලයයි දඟකාරයි
හිත නුබගේ මනමාලයි
ඔය දෑස මා මත් කලා
දුටුවාම හරි කෝලයි
හිත ඇත්තේ නුබ් ගාවයි
සත්තයි මෙ මං ආදරෙයි....//
කරකාර බන්දා ඔයා
ඔය දෑත ගත්තා මෙමා
මගෙ පුංච් මනමාලි
හැමදාම මං ගාව
හරි ආදරෙන් රකිනවා
මගෙ පුංචි මනමාලි
හැමදාම මං ගාව
හරි ආදරෙන් රකිනවා
පිංවන්ත ඇස් ගාව
දැවටෙන්න ලඟ ඉන්න
හිත ආස කෙරුවා එදා
හරි ආස හීනෙම
හැබහින්ම දුටුවාම
ඒ ආදරේ වටිනවා....//
කරකාර බංදා ඔයා
ඔය දෑත ගත්තා මෙමා
මගෙ පුංචි මනමාලි
හැමදාම මං ගාව
හරි ආදරෙන් රකිනවා
මගෙ පුංචි මනමාලි
හැමදාම මං ගාව
හරි ආදරෙන් රකිනවා