හුස්මක් ගානේ හෙලනා හෙලනා

Husmak Gane Helana


හුස්මක් ගානේ හෙලනා හෙලනා Lyrics

හුස්මක් ගානේ හෙලනා හෙලනා වාරයේ
ඕනේ කීවේ මං - ඔබෙ ආදරේ
සගවනු බෑ මේ හිතේ
සංසාරයේ
යලි හමු වී මේ භවේ

සැන්දෑ කාලේ හීනේ මෝදු වී හදේ
මාගේ ලෝකේ හිරු පායා රැයේ
සිත සැනසුම් ගේනා
නුබෙ ආදරේ
සොයමින් මං ආවා

සිත්තම් වීලා මනසේ ඔබගේ ආදරේ
නෙතු හමුවූදා දැනුනා මගෙමයි වගේ
හදවත කිති කැවෙනා
හසරැල් නුබේ
හරි පුරුදුයි දැනුනා

සත්තයි සිතුවේ නෑ මං මට මේ වගේ
කෙදිනක හෝ හිමි වේවී ඔබෙ ආදරේ
දන්නවද මං සිහිනයේ
පැතු ආදරේ
ඒ තමයි මේ ආදරේ

Video thumbnail