ගිලෙන්න තහනම්‌ නම්‌ දුරක්‌

Igilenna Thahanam Nam Durak

nirosha virajini
ගිලෙන්න තහනම්‌ නම්‌ දුරක්‌ Lyrics

ඉගිලෙන්න තහනම්‌ නම්‌ දුරක්‌
ඇයි දුන්නේ මට අත්තටු දෙකක්‌

අපි ලිව්වේ ලස්සන කවි දෙකක්‌
මගෙ වෙන්නේ ඇයි එක කවි පෙළක්‌...

ඉගිලෙන්න තහනම්‌ නම්‌ දුරක්‌
ඇයි දුන්නේ මට අත්තටු දෙකක්‌

අපි ලිව්වේ ලස්සන කවි දෙකක්‌
මගෙ වෙන්නේ ඇයි එක කවි පෙළක්‌....

පෙම්වන්ත හිතටත්‌ යට ඉඳන්‌
පෙන්වන්න අවියක්‌ ඔබ අරන්‌

මට ගන්න හැකි ඉරහඳ වුනත්‌
ඔබ දන්නේ නැහැ ඒ බව තවත්‌
ඔබ දන්නේ නැහැ ඒ බව තවත්‌

ඉගිලෙන්න තහනම්‌ නම්‌ දුරක්‌
ඇයි දුන්නේ මට අත්තටු දෙකක්‌

අපි ලිව්වේ ලස්සන කවි දෙකක්‌
මගෙ වෙන්නේ ඇයි එක කවි පෙළක්‌...

හැමදාම මල්‌ පෙති ළං කලත්‌
දැනුනේම නෑ සුවඳැති බවක්‌

නෑ මා ඔබෙන්‌ ලද අත්වැලක්‌
සාධාරණයි අපි වෙන්‌ කලත්‌
සාධාරණයි අපි වෙන්‌ කලත්‌

ඉගිලෙන්න තහනම්‌ නම්‌ දුරක්‌
ඇයි දුන්නේ මට අත්තටු දෙකක්‌

අපි ලිව්වේ ලස්සන කවි දෙකක්‌
මගෙ වෙන්නේ ඇයි එක කවි පෙළක්‌......

Video thumbnail