ඉකිගසා හඬන

Ikigasa Handana


ඉකිගසා හඬන Lyrics

ඉකිගසා හඬන අතීතයක
කඳුලු එක්ක ගණුදෙනු කරනා
මට මගේ නොවන
මගේම ආදරයක් තිබුණා..

හීනෙන් හිනැහී තුන්‍ යම මා රවටා
මැදියම් මහ රෑ අදටත් හිත ඉගිලෙනවා
නින්දෙන් ඇහැරී කලුවරයෙම යළි සොයනා
මට මගේ නොවන
මගේම ආදරයක් තිබුණා..

රිදුමක් වාගේ කිසිදා සුව නොවෙනා
සුසුමින් විතරක් නිරතුරුවම පිරිමදිනා
උහුලණු බැරි තැන උණුකඳුලුම වගුරුවනා
මට මගේ නොවන
මගේම ආදරයක් තිබුණා..
මගේම ආදරයක් තිබුණා..
මගේම ආදරයක් තිබුණා..

Video thumbnail