Irata akeekaru sandata akeekaru Lyrics
ඉරට අකීකරු
හඳට අකීකරු
රෝස කැලේ..
රතු කැකුලී..
එකමත් එක රට.. කින් ඔහු ඒවී...
ඔබ ගෙන ඈතට.. යන්නට යාවී
කඳුළැලි ගඟ ළඟ.. ඉකිබිඳ නාඩන්
කඳුළැලි ගඟ ළඟ.. ඉකිබිඳ නාඩන්
රෝස කැලේ..
රතු කැකුලී..
ඉරට අකීකරු
හඳට අකීකරු
රෝස කැලේ..
රතු කැකුලී..
දෙතොලේ පොපියන.. ගීය ගයන්නට
දෑසේ නළියන.. කඳුළු සලන්නට
ලස්සන දවසක්.. හෙට හමුවේවා
ලස්සන දවසක්.. හෙට හමුවේවා
රෝස කැලේ..
රතු කැකුලී..
ඉරට අකීකරු
හඳට අකීකරු
රෝස කැලේ..
රතු කැකුලී...