ඉරු දින පමණක්‌ නොව

iru dina pamanak nowa

Anil Bharathi
ඉරු දින පමණක්‌ නොව Lyrics

ඉරු දින පමණක්‌ නොව තව දස දහස්‌ දිනක්‌
ඔබ හමුවන්නට ඇත්නම්‌ එය මහත්‌ පිනක්‌
අද ඔබ දැක පිය නැගුවත්‌ සිත යළිත්‌ වරක්‌
හෙට වනතුරු පෙරුම්‌ පුරයි නැත ඉමක්‌ කොනක්‌

ඉරු දින පමණක්‌ නොව තව දස දහස්‌ දිනක්‌
ඔබ හමුවන්නට ඇත්නම්‌ එය මහත්‌ පිනක්‌
අද ඔබ දැක පිය නැගුවත්‌ සිත යළිත්‌ වරක්‌
හෙට වනතුරු පෙරුම්‌ පුරයි නැත ඉමක්‌ කොනක්‌

සතියක්‌ මාසයට හැරී අවුරුදු එන්නේ
එලෙසින්‌ අපෙ ආදරයේ දළු ලියලන්නේ
දවසින්‌ දවසම හැඩවී ඔබව පෙනෙන්නේ
ඔබව පෙනෙන්නේ

එනිසයි මා ඔබ දැකුමට හැම දින එන්නේ

ඉරු දින පමණක්‌ නොව තව දස දහස්‌ දිනක්‌
ඔබ හමුවන්නට ඇත්නම්‌ එය මහත්‌ පිනක්‌
අද ඔබ දැක පිය නැගුවත්‌ සිත යළිත්‌ වරක්‌
හෙට වනතුරු පෙරුම්‌ පුරයි නැත ඉමක්‌ කොනක්‌

දෙකොපුල්‌ වල ගැසෙන ලෙසිනි ඔබ හිනැහෙන්නේ
කිසිදා නැත ඔය මදහස අමතක වන්නේ
මහදේ උතුරන සෙනෙහස නැත නිම වන්නේ
නැත නිම වන්නේ

කෙදිනද ඔබ මගෙ අතගෙන පැල වෙත එන්නේ

ඉරු දින පමණක්‌ නොව තව දස දහස්‌ දිනක්‌
ඔබ හමුවන්නට ඇත්නම්‌ එය මහත්‌ පිනක්‌
අද ඔබ දැක පිය නැගුවත්‌ සිත යළිත්‌ වරක්‌
හෙට වනතුරු පෙරුම්‌ පුරයි නැත ඉමක්‌ කොනක්‌

ඉරු දින පමණක්‌ නොව තව දස දහස්‌ දිනක්‌
ඔබ හමුවන්නට ඇත්නම්‌ එය මහත්‌ පිනක්‌
අද ඔබ දැක පිය නැගුවත්‌ සිත යළිත්‌ වරක්‌
හෙට වනතුරු පෙරුම්‌ පුරයි නැත ඉමක්‌ කොනක්‌

හෙට වනතුරු පෙරුම්‌ පුරයි නැත ඉමක්‌ කොනක්‌
හෙට වනතුරු පෙරුම්‌ පුරයි නැත ඉමක්‌ කොනක්‌
හෙට වනතුරු පෙරුම්‌ පුරයි නැත ඉමක්‌ කොනක්‌

Video thumbnail