ඉතින් ආදරේ

Ithin Adare


ඉතින් ආදරේ Lyrics

වසන්තය මං
සොයා ඇවිදින්
I came looking for spring
බලා ඉන්නම්
නුඹේ අසලින්
I thought I’d find it closer to you

අනන්තය දැන්
අහිංසක මං
Innocent me now feels burden
හඬා වැටෙමින්
දරා ඉන්නම්
I don’t have a choice but to tolerate it with tears

කළුවර රැයට නුඹ ගෙනෙන ගින්දර
You, bring fire to the night
ඇවිලෙන මගේ සයනේ උඩම වැතිරෙන
And lay next to me in a burning bed
ලිහෙන රෑ සළුවෙ වේදනා
The nightgown you undress causes me a pain

අරන් ඇවිත්
Showing me again
අදත් බලෙන්
නුඹේ අයිතිවාසිකම්
That you own me
රංගනේ අවසන් නොවේ
පාළුවේ එළිවන පැයේ
This drama won’t end
Even at dawn

පණ මේන් ආදරෙයි තාමත් එක සේ
I still love you with my life
කෙලෙසද මේ පව රැයෙන් ගෙවෙන්නේ
I can’t pay my dues in a night
දර දඬු කම් තාමත් ඉවසන්නේ
I still tolerate manhandling
නුඹ මගෙ කටු අකුලයි රත්තරනේ
Your a pain, but you are my pain

මේ රඟ මඩලේ
In this Theatre of life
අපි අතරේ
ගැටුනේ ජීවිතේ
There was so much of friction
නෑ පසු තැවුනේ
I have convinced myself not to regret it
මග හැරුනේ
ආදරේ
And I’m convinced that this is love

Video thumbnail