ඉවුරු තලා.. ගංගා බැස යනවා Lyrics
ඉවුරු තලා..
ගංගා බැස යනවා
මහද සළා..
ඔබ ඉවනට යනවා
ඉවුරු තලා..
ගංගා බැස යනවා
මහද සළා..
ඔබ ඉවනට යනවා
මන්දර පවුවේ.. හිම පියසේ..
චන්දන අරණේ මද සිසිලේ..
මන්දර පවුවේ.. හිම පියසේ..
චන්දන අරණේ මද සිසිලේ..
සුව නොලබා.. ගියෙදෝ කෙසේ
ඉවුරු තලා..
ගංගා බැස යනවා
මහද සළා..
ඔබ ඉවනට යනවා
කඩුපුල් නෙළලා.. පිනි ඉසලා..
රන් හුය පටලා.. අමුණාලා..
කඩුපුල් නෙළලා.. පිනි ඉසලා..
රන් හුය පටලා.. අමුණාලා..
සිටියෙමි මා.. ඔබ එනතුරා
ඉවුරු තලා..
ගංගා බැස යනවා
මහද සළා..
ඔබ ඉවනට යනවා
ඉවුරු තලා..
ගංගා බැස යනවා
මහද සළා..
ඔබ ඉවනට යනවා