Jale gabura oruwa danne na

Jale gabura oruwa danne na

jagath wickramasinghe
Jale gabura oruwa danne na Lyrics

ජලේ ගැඹුර ඔරුව දන්නේ නෑ..
මලේ සුවඳ ජලය දන්නේ නෑ..
හිතේ අරුම නඟා දන්නේ නෑ..
නඟේ උඹට බොරු කියන්නේ නෑ...

ජලේ ගැඹුර ඔරුව දන්නේ නෑ..
මලේ සුවඳ ජලය දන්නේ නෑ..
හිතේ අරුම නඟා දන්නේ නෑ..
නඟේ උඹට බොරු කියන්නේ නෑ...

ආදරෙයි.. මං ආදරෙයි..
හිතේ පිරුණ සෙනෙහේ තරම කියා යන්න එන්නම්..
ආදරෙයි.. මං ආදරෙයි....

ආදරෙයි.. මං ආදරෙයි..
හිතේ පිරුණ සෙනෙහේ තරම කියා යන්න එන්නම්..
ආදරෙයි.. මං ආදරෙයි....

නැන්දා මාමා මට බනීවිදෝ..
දුව දෙන්න බෑ කියාවිදෝ..
නැවුම්‌ සිහින සුන්ව යාවිදෝ..
නුඹවත්‌ මට බහක්‌ දේවිදෝ..

නැන්දා මාමා මට බනීවිදෝ..
දුව දෙන්න බෑ කියාවිදෝ..
නැවුම්‌ සිහින සුන්ව යාවිදෝ..
නුඹවත්‌ මට බහක්‌ දේවිදෝ..

ආදරෙයි.. මං ආදරෙයි..
හිතේ පිරුණ සෙනෙහේ තරම කියා යන්න එන්නම්..
ආදරෙයි.. මං ආදරෙයි....

ආදරෙයි.. මං ආදරෙයි..
හිතේ පිරුණ සෙනෙහේ තරම කියා යන්න එන්නම්..
ආදරෙයි.. මං ආදරෙයි....
ආදරෙයි.. මං ආදරෙයි....
ආදරෙයි.. මං ආදරෙයි....
ආදරෙයි.. මං ආදරෙයි....
ආදරෙයි.. මං ආදරෙයි.....

Video thumbnail