ජීවිතයට හිමි අවසන්‌ හුස්මත්‌ රැගෙන ගියා..

Jeewithayata Himi Awasan Husmath

sanka dineth
ජීවිතයට හිමි අවසන්‌ හුස්මත්‌ රැගෙන ගියා.. Lyrics

ජීවිතයට හිමි අවසන්‌ හුස්මත්‌
රැගෙන ගියා.. නුඹ රැගෙන ගියා..

ජීවිතයට හිමි අවසන්‌ හුස්මත්‌
රැගෙන ගියා.. නුඹ රැගෙන ගියා..
මේ ලොව එක සැනසුම්‌ සුසුමක්‌ නෑ
නුඹ නැතිදා.. මා තනිවුණු දා..

කඳුළින්‌ තෙමී.. සුසුමින්‌ වෙළී..
හදවතින්‌ මා මැරී මැරී..
නෑ යළී.. සතුටක්‌ දැනී..
ඔබෙ ආදරෙන්‌.. මා යයි දැවී..

තුරුලේ වෙළී මට කීව කතා යළි
සවනේ රැව්දෙයි මහද රිදී..
ඔබ නැති ලෝකෙක මට මා හිමි නැත
මා මියැදෙයි.. සුසුමන්‌ සිරවී
හැම හුස්මක නුඹෙ නම ඇත ලියවී
හැර යන්නට බෑ කිසිදා..

කඳුළින්‌ තෙමී.. සුසුමින්‌ වෙළී..
හදවතින්‌ මා මැරී මැරී..
නෑ යළී.. සතුටක්‌ දැනී..
ඔබේ ආදරෙන්‌.. මා යයි දැවී..

කඳුළින්‌ තෙමී.. සුසුමින්‌ වෙළී..
හදවතින්‌ මා මැරී මැරී..
නෑ යළී.. සතුටක්‌ දැනී..
ඔබේ ආදරෙන්‌.. මා යයි දැවී..

Video thumbnail