ජීවිතේ මගේ ඔයා කියාලා..

Jeewithe Mage Oya Kiyala

priya suriyasena
ජීවිතේ මගේ ඔයා කියාලා.. Lyrics

ජීවිතේ මගේ ඔයා කියාලා..
සිඟාවී ඔබේ ආදරේ
ඔබේ රුවේ.. බැඳේ හදේ
කියා ලියා ඔබව පතාලා

ජීවිතේ මගේ ඔයා කියාලා..
සිඟාවී ඔබේ ආදරේ
ඔබේ රුවේ.. බැඳේ හදේ
කියා ලියා ඔබව පතාලා

නීල දැසෙ කෝල බැලුම්‌ පා සිනා සලා
යොවුන්‌ කුමර එවන් බසට නොවන්‌ මංමුළා
ආදරේ කරන්න ශිල්ප සතර නිම කරන්‌
ජීවිතේට මිහිර ඉසුර ඔබට ළං කරන්‌
බාල කාලේ ආයෙ එන්නේ නෑ..
වැරදුණ තැන යළි හදන්න බෑ..

ජීවිතේ මගේ ඔයා කියාලා..
සිඟාවී ඔබේ ආදරේ
ඔබේ රුවේ.. බැඳේ හදේ
කියා ලියා ඔබව පතාලා

මිහිරි මී වගේ දැනේවි යොවුන්‌ ආදරේ
යොවුන්‌ සිතට සතුට ගෙනෙයි එවන්‌ ආදරේ
ආදරේක මිහිර ඔබේ හදට ළං කරන්‌
හිනාවෙන්න කුමරිය සිප්සතර ළං කරන්‌
බාල කාලේ ආයෙ එන්නේ නෑ..
වැරදුණ තැන යළි හදන්න බෑ..

ජීවිතේ මගේ ඔයා කියාලා..
සිඟාවී ඔබේ ආදරේ
ඔබේ රුවේ.. බැඳේ හදේ
කියා ලියා ඔබව පතාලා

ජීවිතේ මගේ ඔයා කියාලා..
සිඟාවී ඔබේ ආදරේ
ඔබේ රුවේ.. බැඳේ හදේ
කියා ලියා ඔබව පතාලා
කියා ලියා ඔබව පතාලා
කියා ලියා ඔබව පතාලා...

Video thumbnail