කැලණි ගඟට සඳ වැටිලා Lyrics
කැලණි ගඟට සඳ වැටිලා
කැලණි අහස හඬන්නේ..
පැරණි පෙමක සුවඳ දිගේ
ගඟ පහළට ගලන්නේ...
කැලණි ගඟට සඳ වැටිලා
කැලණි අහස හඬන්නේ..
පැරණි පෙමක සුවඳ දිගේ
ගඟ පහළට ගලන්නේ...
ගඟ පහළට ගලන්නේ...
ගඟ පහළට ගලන්නේ...
සැලළිහිනි වැද කැලණී..
පාලම් මුරපොළ ළඟිනී..
සැලළිහිනි වැද කැලණී..
පාලම් මුරපොළ ළඟිනී..
බිය සිතිලා පැන ගියෙනී..
කැලණි සඳ සොවින් සැලුණී..
ගඟ උඩිනි ගිය කෙකිනී..
කිරි කල ගඟටම හැලුණී..
ගඟ උඩිනි ගිය කෙකිනී..
කිරි කල ගඟටම හැලුණී..
පෙර රමණී නැති සොවිනී..
කැලණී සඳ ගඟට වැටුණී..
කැලණි ගඟට සඳ වැටිලා
කැලණි අහස හඬන්නේ..
පැරණි පෙමක සුවඳ දිගේ
ගඟ පහළට ගලන්නේ...
කැලණි ගඟට සඳ වැටිලා
කැලණි අහස හඬන්නේ..
පැරණි පෙමක සුවඳ දිගේ
ගඟ පහළට ගලන්නේ...
ගඟ පහළට ගලන්නේ...
ගඟ පහළට ගලන්නේ...