කාලයක්‌ ගෙවිලත්‌.. වාරයක්‌ ඒවී..

kalayak Gewilath Warayak Ewi Hithe

manjula pushpakumara
කාලයක්‌ ගෙවිලත්‌.. වාරයක්‌ ඒවී.. Lyrics

කාලයක්‌ ගෙවිලත්‌.. වාරයක්‌ ඒවී..
එදාටත්‌ ආයෙත්‌.. අපි ළංවේවී..
මුමුණනා පෙම්‌ කතා.. අද නිමාවේවී..
ආයෙමත්‌ දවසක මා.. ඔයාට මතකෙට ඒවි..

හිතේ තියන්‌ ඉන්න
දවසක ආයේ මගේ වෙන්න..
පුළුවන්‌ මට ඉන්න
ඔබ එනකන්‌ උන්‌ තැනම..

හිතේ තියන්‌ ඉන්න
දවසක ආයේ මගේ වෙන්න..
පුළුවන්‌ මට ඉන්න
ඔබ එනකන්‌ උන්‌ තැනම..

තාම මං ආදරෙයි.. ඔබ ගියත්‌ බෝ දුර..
ජීවිතේ ඔබ ළඟයි.. ඔබ දන්නේ නෑ තව..
හිමි වුණත්‌ මට යළිත්‌ සත්තයි.. ඔබේ ඔය හිත..
දෙනවා මං පණ වුණත්‌ නොදන්නේ.. නුඹයි ඒ ටික..

හිතේ තියන්‌ ඉන්න
දවසක ආයේ මගේ වෙන්න..
පුළුවන්‌ මට ඉන්න
ඔබ එනකන්‌ උන්‌ තැනම..

හිතේ තියන්‌ ඉන්න
දවසක ආයේ මගේ වෙන්න..
පුළුවන්‌ මට ඉන්න
ඔබ එනකන්‌ උන්‌ තැනම..

රහසේ ගෙවිලා ගිය දින.. තරුත්‌ දනිවී..
එක ළඟින්‌ දැන්‌ නැතත්‌ මේ.. පපුවේ හිඳී..
නාවොතින්‌ ඔබ යළිත්‌ සත්තයි.. යාවි පණ ටික..
දෙනවා මං පණ වුණත්‌ නොදන්නේ.. නුඹයි ඒ ටික..

කාලයක්‌ ගෙවිලත්‌.. වාරයක්‌ ඒවී..
එදාටත්‌ ආයෙත්‌.. අපි ළංවේවි...
මුමුණනා පෙම්‌ කතා.. අද නිමාවේවී..
ආයෙමත්‌ දවසක මා.. ඔයාට මතකෙට ඒවි

හිතේ තියන්‌ ඉන්න
දවසක ආයේ මගේ වෙන්න..
පුළුවන්‌ මට ඉන්න
ඔබ එනකන්‌ උන්‌ තැනම..

හිතේ තියන්‌ ඉන්න
දවසක ආයේ මගේ වෙන්න..
පුළුවන්‌ මට ඉන්න
ඔබ එනකන්‌ උන්‌ තැනම..

Video thumbnail