කල්ප කාලයක්‌ පුරා.. සංසාර චාරිකා..

Kalpa Kalayak Pura Sansara Charika

sanka dineth
කල්ප කාලයක්‌ පුරා.. සංසාර චාරිකා.. Lyrics

කල්ප කාලයක්‌ පුරා.. සංසාර චාරිකා..
හීනයක්‌ වගේ.. මා ගාව පායලා..

කල්ප කාලයක්‌ පුරා.. සංසාර චාරිකා..
හීනයක්‌ වගේ.. මා ගාව පායලා..
දෑසේ නෑවෙනා.. මදුහාසේ කාරණා..
ඉනාවක්‌ ගෙනා ඒ මුවේ මල්‌ හිනා..
ඉනාවක්‌ ගෙනා ඒ මුවේ මල්‌ හිනා..

මල්‌ ගාව රොන්‌ සොයන කාලේ..
මං ආව හින්දාද රහසේ..

මල්‌ ගාව රොන්‌ සොයන කාලේ..
මං ආව හින්දාද රහසේ..
නෙත්‌ පහසේ ගෑවුණා.. සිත්‌ අහසේ පාවුණා..
ඉනාවක්‌ ගෙනා ඒ මුවේ මල්‌ හිනා..
ඉනාවක්‌ ගෙනා ඒ මුවේ මල්‌ හිනා..

කල්ප කාලයක්‌ පුරා.. සංසාර චාරිකා..
හීනයක්‌ වගේ.. මා ගාව පායලා..
දෑසේ නෑවෙනා.. මදුහාසේ කාරණා..
ඉනාවක්‌ ගෙනා ඒ මුවේ මල්‌ හිනා..
ඉනාවක්‌ ගෙනා ඒ මුවේ මල්‌ හිනා..

නා.. නානනා.. නානා නානා නා..

හද ගැස්ම මගෙ හුස්ම වාගේ..
හැම තිස්සෙ ඔබ ඉන්නවානේ. .

හද ගැස්ම මගෙ හුස්ම වාගේ..
හැම තිස්සෙ ඔබ ඉන්නවානේ. .
නෙත්‌ පහසේ ගෑවුණා.. සිත්‌ අහසේ යාවුණා..
ඉනාවක්‌ ගෙනා ඒ මුවේ මල්‌ හිනා..
ඉනාවක්‌ ගෙනා ඒ මුවේ මල්‌ හිනා..

කල්ප කාලයක්‌ පුරා.. සංසාර චාරිකා..
හීනයක්‌ වගේ.. මා ගාව පායලා..
දෑසේ නෑවෙනා.. මදුහාසේ කාරණා..
ඉනාවක්‌ ගෙනා ඒ මුවේ මල්‌ හිනා..
ඉනාවක්‌ ගෙනා ඒ මුවේ මල්‌ හිනා..

නා.. නානනා.. නාන්නාන නානා නා...

Video thumbnail