කල්පනා ලොව මල් වනේ Lyrics
කල්පනා ලොව මල් වනේ..
සිහින රජ දහනේ..
ආදරේ..
ආදරේ..
නීල අහසේ තාරකා සේ
ඈ නුවන් දල්වා බලන්නී
ප්‍රේමයේ මායා දැලින් මා
සිත් නුවන් බඳවා තබන්නී
කල්පනා ලොව මල් වනේ..
සිහින රජ දහනේ..
ආදරේ..
ආදරේ..
මා වටා සහසක් යුගත් පා
ඈ රැවින් පිළිරෑ මැවීලා
පාව යයි මුළු ජීවිතේ සුදු
මීදුමින් දැවටී චතීලා
කල්පනා ලොව මල් වනේ..
සිහින රජ දහනේ..
ආදරේ..
ආදරේ..