කැමීලියා මල් සුවඳට
සඳ කෙම් මත පා තිය තිය
කැමීලියා මල් සුවඳට
සඳ කෙම් මත පා තිය තිය
මගේ කුටියේ.. කවුළු දොරින්
නිදි බින්ද දෑස ඒ ඔබමද.. සින්ඩරෙල්.. ලා..
නිදි බින්ද දෑස ඒ ඔබමද.. සින්ඩරෙල්.. ලා..
සකුණ ගීය සැඟවී යන
පලා පැහැයෙ කළු තවරා..
සකුණ ගීය සැඟවී යන
පලා පැහැයෙ කළු තවරා
සැන්දෑ අඳුර ඉග්න.. පවන.. වගේ.. සියුම්.. සරිීන්..
කැමීලියා මල් සුවඳට
සඳ කෙම් මත පා තිය තිය
කැමීලියා මල් සුවඳට
සඳ කෙම් මත පා තිය තිය
මගේ කුටියේ.. කවුළු දොරින්
නිදි බින්ද දෑස ඒ ඔබමද.. සින්ඩරෙල්.. ලා..
නිදි බින්ද දෑස ඒ ඔබමද.. සින්ඩරෙල්.. ලා..
සුසුදු හංස පියා පතින්
ගෙත්තම් කොට නිමවා..
සුසුදු හංස පියා පතින්
ගෙත්තම් කොට නිමවා
යන්න ගියේ බිය හිතිලද.. සින්ඩරෙල්.. ලා..
කැමීලියා මල් සුවඳට
සඳ කෙම් මත පා තිය තිය
කැමීලියා මල් සුවඳට
සඳ කෙම් මත පා තිය තිය
මගේ කුටියේ.. කවුළු දොරින්
නිදි බින්ද දෑස ඒ ඔබමද.. සින්ඩරෙල්.. ලා..
නිදි බින්ද දෑස ඒ ඔබමද.. සින්ඩරෙල්.. ලා...