කම්මැලි Lyrics
කම්මැලි /// මට කම්මමැලි////
කම්මැලි /// මට කම්මමැලි////
මම හිතන්න කම්මැලි
මම ලියන්න කම්මැලි
මම කියන්න කම්මැලි
උඩ පනින්න කම්මැලි
මම නටන්න කම්මැලි
මම දුවන්න කම්මැලි
ලව් කරන්න කම්මැලි
අනෙ මට කම්මැලි
අනෙ මේක නවත්තහන් බං
මට කම්මැලි
කම්මැලි ///
සඳුදා නැඟිටින්න දත කට මදින්න
වැඩට යන්න මට කම්මැලි
කිරිබත් කෑවම කැඳ එකක් ගැහුවම
දවල්ට කෑවම කම්මැලි
වර්ක් අවුට් කරන්න කම්මැලි
අශ්කවුට් කරන්න කම්මැලි
අඩියක් ගහන්න දඟ වැඩ කරන්න
සොමියක් දාන්න කම්මැලි
කම්මැලි //////