Kanda Gena Lyrics
කැන්දා ගෙනා..සංවේදනා...
ඉන්නා තුරා.. ලංවී ඔයා...
මං ගාව නෑ.. ආරාධනා...
බොල් හීනයේ.. හිත් පාරනා...
ලං වූයේ.. වෙන් වූයේ..
නුඹ නේද නිස්සාරනා...
මන්දාරමේ.. පෙම් හීතලේ..
දුර යන්නම් රිදුමන් එපා...
කැන්දා ගෙනා.. සංවේදනා...
ඉන්නා තුරා.. ලංවී ඔයා...
මං ගාව නෑ.. ආරාධනා...
බොල් හීනයේ.. හිත් පාරනා...
ඒ කාලේ මතුදා.. ආලේ තවරා..
ආයේ නොයෙනා...
දුන් හීනේ හැබැහින්.. මාගේ වෙනකල්
තාමත් මමනම්...
ඔය රූ මගෙදෝ.. මගෙම විතරදෝ
සැමදා මට හිමිදෝ...
ඔබට නොහැකිදෝ..වෙනකෙකු දැන හෝ
එන්න සොයා මා නිරිදෝ...
කැන්දා ගෙනා.. සංවේදනා...
ඉන්නා තුරා.. ලංවී ඔයා...
මං ගාව නෑ.. ආරාධනා...
බොල් හීනයේ.. හිත් පාරනා...