කන්ද පිරිමැද පිරිමැද පිරිමැද Lyrics
කන්ද පිරිමැද පිරිමැද පිරිමැද
ලන්ද මුදුනට මුදුනට මුදුනට
ඒවි හඳ පායලා..
වන්දනාවක යන්නෙ කොහොමද
නංගියේ අපි දැන්ම මග බැහැලා
කන්ද පිරිමැද පිරිමැද පිරිමැද
ලන්ද මුදුනට මුදුනට මුදුනට
ඒවි හඳ පායලා..
වන්දනාවක යන්නෙ කොහොමද
නංගියේ අපි දැන්ම මග බැහැලා
අරලියා මල් ඔහේ පිපුණට
පෝය නෑ ඇවිදින්..
අරලියා මල් ඔහේ පිපුණට
පෝය නෑ ඇවිදින්..
ගෙවා අටවක වැඩෙයි අවසඳ
නොවී ඉමු ඉක්මන්..
කන්ද පිරිමැද පිරිමැද පිරිමැද
ලන්ද මුදුනට මුදුනට මුදුනට
ඒවි හඳ පායලා..
වන්දනාවක යන්නෙ කොහොමද
නංගියේ අපි දැන්ම මග බැහැලා
ගෙදර බුඳුනගේ ඇල්ම බැල්මේ
අමාවක ගෙවපන්..
ගෙදර බුඳුනගේ ඇල්ම බැල්මේ
අමාවක ගෙවපන්..
පුරා පෝයට මලුත් අරගෙන
අපිත් යමු පන්සල්..
කන්ද පිරිමැද පිරිමැද පිරිමැද
ලන්ද මුදුනට මුදුනට මුදුනට
ඒවි හඳ පායලා..
වන්දනාවක යන්නෙ කොහොමද
නංගියේ අපි දැන්ම මග බැහැලා