කන්දේ.. ලන්දේ..ගඟුලැල්ලේ පේනා තෙක්‌ මානේ.

Kande Lande Gangulelle Pena Thek Mane

rohana baddage
කන්දේ.. ලන්දේ..ගඟුලැල්ලේ පේනා තෙක්‌ මානේ. Lyrics

කන්දේ.. ලන්දේ..
ගඟුලැල්ලේ පේනා තෙක්‌ මානේ..
මන බැන්දේ.. වින්‌දේ..
සුව පහසේ වාසේ ගම්මානේ. .

කන්දේ.. ලන්දේ..
ගඟුලැල්ලේ පේනා තෙක්‌ මානේ..
මන බැන්දේ.. වින්‌දේ..
සුව පහසේ වාසේ ගම්මානේ. .

වෙල්‌ යායේ දොළ පාරේ  නිල්වන්‌ ජලාසේ
ගංතීරේ ගුරු පාරේ සිරි දෙව් සිනාවේ..

වෙල්‌ යායේ දොළ පාරේ  නිල්වන්‌ ජලාසේ
ගංතීරේ ගුරු පාරේ සිරි දෙව් සිනාවේ..
ඒ මව් තුරුල්ලේ සුරූපී යොවුන්‌ ලාලනී..
සංකේත වූ වාසනාවේ.. ගම්මානේ..

කන්දේ.. ලන්දේ..
ගඟුලැල්ලේ පේනා තෙක්‌ මානේ..
මන බැන්දේ.. වින්‌දේ..
සුව පහසේ වාසේ ගම්මානේ. .

ඇල්‌ හේනේ රුක්‌ සෙවණේ ගෙපැලේ විහාරේ
පූජාවේ බෙර නාදේ ගැමි ගීත රාවේ..

ඇල්‌ හේනේ රුක්‌ සෙවණේ ගෙපැලේ විහාරේ
පූජාවේ බෙර නාදේ ගැමි ගීත රාවේ..
මා පුංචි කාලේ ලැබූ ආදරේ සුන්දරත්වේ..
යයිදෝ නවදෙන්‌ මැකීලා.. ගම්මානේ..

කන්දේ.. ලන්දේ..
ගඟුලැල්ලේ පේනා තෙක්‌ මානේ..
මන බැන්දේ.. වින්‌දේ..
සුව පහසේ වාසේ ගම්මානේ. .

කන්දේ.. ලන්දේ..
ගඟුලැල්ලේ පේනා තෙක්‌ මානේ..
මන බැන්දේ.. වින්‌දේ..
සුව පහසේ වාසේ ගම්මානේ. .

Video thumbnail