කඳුළු වැල්‌ රන්දලා වෙන්ව යම්දෝ කෙසේ

Kandulu Wel Randala

prince udaya priyantha
කඳුළු වැල්‌ රන්දලා වෙන්ව යම්දෝ කෙසේ Lyrics

කඳුළු වැල්‌ රන්දලා වෙන්ව යම්දෝ කෙසේ
සුසුම්‌ වැල්‌ රන්දලා දුකක්‌ දෙම්දෝ කෙසේ
ඔබට බැඳි ආදරේ වේදනා දෙයි මෙසේ

කඳුළු වැල්‌ රන්දලා වෙන්ව යම්දෝ කෙසේ
සුසුම්‌ වැල්‌ රන්දලා දුකක්‌ දෙම්දෝ කෙසේ
ඔබට බැඳි ආදරේ වේදනා දෙයි මෙසේ
කඳුළු වැල්‌ රන්දලා වෙන්ව යම්දෝ කෙසේ..

ආයාචනාවෝ ඔබගේ සිතේ..
උණුවී ගලාවී කඳුළැල්‌ නෙතේ. .
හිස රන්දලා මාගේ උණුසුම්‌ ළයේ..
සෙනෙහේ පැතුවා දඟකාරියේ

කඳුළු වැල්‌ රන්දලා වෙන්ව යම්දෝ කෙසේ
සුසුම්‌ වැල්‌ රන්දලා දුකක්‌ දෙම්දෝ කෙසේ
ඔබට බැඳි ආදරේ වේදනා දෙයි මෙසේ
කඳුළු වැල්‌ රන්දලා වෙන්ව යම්දෝ කෙසේ..

කුලුඳුල්‌ හදේ බැඳුණු රන්‌ ආදරේ
සිහිනෙන්‌ පවා නෑ අඩුවක්‌ කලේ
ලෝකෙන්‌ මුසාබස්‌ අසලා මෙසේ
දෙගුරුන්‌ කඩාවී පෙම්‌ මාළිගේ

කඳුළු වැල්‌ රන්දලා වෙන්ව යම්දෝ කෙසේ
සුසුම්‌ වැල්‌ රන්දලා දුකක්‌ දෙම්දෝ කෙසේ
ඔබට බැඳි ආදරේ වේදනා දෙයි මෙසේ
කඳුළු වැල්‌ රන්දලා වෙන්ව යම්දෝ කෙසේ..

සුසුම්‌ වැල්‌ රන්දලා දුකක්‌ දෙම්දෝ කෙසේ
ඔබට බැඳි ආදරේ වේදනා දෙයි මෙසේ
කඳුළු වැල්‌ රන්දලා වෙන්ව යම්දෝ කෙසේ...

Video thumbnail