කාසි සබන් පෙණ

Kasi Saban Pena 


කාසි සබන් පෙණ Lyrics

කාසි සබන් පෙණලූ
ගෑනු අයිස් කැටලූ
බෙල්ල වටේ දාගෙන
උර චක්කර මාලෙ

කෑශ් අතේ නැතිලූ
රෑෂ් වෙවී යමුලූ
බ්‍රේක් නැතුව
ලයිෆ් එකම ඇක්සලරේටින්

ආවේ දොදොල් වෙවී අපෙ නෝනී
කාලේ මුලින් බැන්ද මං ප්‍රේමී
දැං දැං ඉන්නෙ වාගෙ මහරාණී
දුම්මල වරම් අරන් නසරාණී

ඒ සුන් සුන් සුන් සුන්නේ මචන්
ගත්තා සැපක් සින්ගල්
ඒත් දැං දැං කැන්සල්නෙ මචං
බැන්ද බෙරේ ගහපං

ඈ කඩා පනී
ගෙයි වලි පෙරලී
අපි බජාර් එකේ
දැන් නෝ ජල්ලි

ඈ කඩා පනී
ගෙයි වලි පෙරලී
අපි බජාර් එකේ
දැං ෆුල්
චාටර් වී

වාසි වෙද්දි හොදලූ
ආයෙ කතා නැතිලූ
පරණ කෙස් හොය හොය
මට නක්කල දාතී

චීස් පනේ ඇතිලූ
මං කෙරුවේ බොරුලූ
ඩිශ්ටි ඩිඩිං නෝ චිල්ඩ්‍රන්
ගෝරි මෙ වයිෆී

මේකප් සැලුයන් ඈදු නිල් දේවී
වැහිලා යකා අපේ සීදේවී
ඉස්සර හීරෝ දැන් සීරෝ වී
දත්මිටි කකා එයා ගුටි දේවී

ඒ පින් වින් සිටුවේශන් මචන්
උබයි මමයි සෆරින්
ඒ සොලී වේල ඉල්ල මචං
බැන්ද බේරේ ගහපං

ඈ කඩා පනී
ගෙයි වලි පෙරලී
අපි බජාර් එකේ
දැන් නෝ ජල්ලි

ඈ කඩා පනී
ගෙයි වලි පෙරලී
අපි බජාර් එකේ
දැං ෆුල්
චාටර් වී

Video thumbnail