කවුදෝ කවුදෝ මා සෙව්වේ...
මා නම් නැත කිසිවෙකු පැතුවේ..
නොගියට ඔය නුපුරුදු දීගේ...
සුපුරුදු තනිය හොඳා....
කවුදෝ කවුදෝ මා සෙව්වේ...
මා නම් නැත කිසිවෙකු පැතුවේ..
නොගියට ඔය නුපුරුදු දීගේ...
සුපුරුදු තනිය හොඳා....
විසිතුරු දේදුනු පායනවා
යළි නොපෙනී යනවා
විසිතුරු දේදුනු පායනවා
යළි නොපෙනී යනවා...
හිනැහෙනවා.. ළං වෙනවා..
හිනැහෙනවා.. ළං වෙනවා..
යළි අප වෙන් වෙනවා...
කවුදෝ කවුදෝ මා සෙව්වේ...
මා නම් නැත කිසිවෙකු පැතුවේ..
නොගියට ඔය නුපුරුදු දීගේ...
සුපුරුදු තනිය හොඳා....
මා කිසිවෙකු හා තරහා නැනේ
කිසිදින හඬා නැතේ...
මා කිසිවෙකු හා තරහා නැතේ
කිසිදින හඬා නැතේ....
බහ දීලා.. එක්වීලා....
බහ දීලා..එක්වීලා....
සැනසුම ලැබෙනු නැතේ....
කවුදෝ කවුදෝ මා සෙව්වේ...
මා නම් නැත කිසිවෙකු පැතුවේ..
නොගියට ඔය නුපුරුදු දීගේ...
සුපුරුදු තනිය හොඳා....
කවුදෝ කවුදෝ මා සෙව්වේ...
මා නම් නැත කිසිවෙකු පැතුවේ..
නොගියට ඔය නුපුරුදු දීගේ...
සුපුරුදු තනිය හොඳා....