Kaulu piyanpath wahanna Lyrics
කවුළු පියන්පත් වහන්න
සඳළු තලාවේ..
ඔබ දුරයි නෙතට මා සිටිනා
ළවැලි තලාවේ....
කවුළු පියන්පත් වහන්න
සඳළු තලාවේ..
ඔබ දුරයි නෙතට මා සිටිනා
ළවැලි තලාවේ....
විලක දුරක මල් පිපුණේ
අපට නොවේමැයි..
ඔරු පාරු ඇවිත් බලා යාවි
විල් දිය ගැඹුරුයි..
මල් සුවඳ උරා ඇදී යන්නේ
බමරුන් කෝමැයි..
සඳළු තලාවට පැල්පත
දුර නම් බෝමැයි..
කවුළු පියන්පත් වහන්න
සඳළු තලාවේ..
ඔබ දුරයි නෙතට මා සිටිනා
ළවැලි තලාවේ....
කිර සිනා සලන සඳවත
අහසෙම රැඳුණා වේ..
ඉඟි මරන තරු කැලුම් අහසට
නොම පෙනුනා වේ..
සිත ඈත අරන් යන විමනේ...
සඳළු තලාවේ..
කවුළු පියන් වසනු මැනවි...
නෙතු කැන් හමුවේ..
කවුළු පියන්පත් වහන්න
සඳළු තලාවේ..
ඔබ දුරයි නෙතට මා සිටිනා
ළවැලි තලාවේ....
කවුළු පියන්පත් වහන්න
සඳළු තලාවේ..
ඔබ දුරයි නෙතට මා සිටිනා
ළවැලි තලාවේ....