කවදාද ආයේ එන්නේ හමුවන්න මා ඉතින්..

Kawadada Aye Enne Hamuwanna Ma Ithin

shirley waijayantha
කවදාද ආයේ එන්නේ හමුවන්න මා ඉතින්.. Lyrics

කවදාද ආයේ එන්නේ
හමුවන්න මා ඉතින්..
දෙනුවන්‌ අයා සිටින්නේ
හමුවන්න ඔබේ දසුන්‌..

කවදාද ආයේ එන්නේ
හමුවන්න මා ඉතින්..
දෙනුවන්‌ අයා සිටින්නේ
හමුවන්න ඔබේ දසුන්‌..

රෑ බෝවීලා.. අද දින ගෙවිලා
වැඩිහිටියන්‌ බලා හිඳී..
අප දුටුවෝතින්‌.. සිදුවෙයි නපුරක්‌
වෙන්‌ වී යමු හනික අපී..

රෑ බෝවීලා.. අද දින ගෙවිලා
වැඩිහිටියන්‌ බලා හිඳී..
අප දුටුවෝතින්‌.. සිදුවෙයි නපුරක්‌
වෙන්‌ වී යමු හනික අපී..

කවදාද ආයේ එන්නේ
හමුවන්න මා ඉතින්..
දෙනුවන්‌ අයා සිටින්නේ
හමුවන්න ඔබේ දසුන්‌..

අප වෙන්විලා.. ඉමු සිත්‌ බැඳිලා
මුළු ලෝකය බලා හිඳි..
අපමණ බාධා.. අප වට සැදිලා
එක සිත්සේ ඉඳිමු සැදී..

අප වෙන්විලා.. ඉමු සිත්‌ බැඳිලා
මුළු ලෝකය බලා හිඳි..
අපමණ බාධා.. අප වට සැදිලා
එක සිත්සේ ඉඳිමු සැදී..

කවදාද ආයේ එන්නේ
හමුවන්න මා ඉතින්..
දෙනුවන්‌ අයා සිටින්නේ
හමුවන්න ඔබේ දසුන්‌..

කවදාද ආයේ එන්නේ
හමුවන්න මා ඉතින්..
දෙනුවන්‌ අයා සිටින්නේ
හමුවන්න ඔබේ දසුන්‌..

Video thumbnail