කවුරුද පාවී පාවී තුරුලු වුණා Lyrics
කවුරුද පාවී පාවී තුරුලු වුණා
ආදර හැඟුමින් ආරාධනා
මා හද පිබිදී පිබිදී අවදි වුණා
සිහිනෙන් මල් පිපුණා..
මා නෙතේ සැතපිලා..
මා පතනා නැවතිලා..
මා නෙතේ සැතපිලා..
මා පතා නැවතිලා..
ලැගුම් සොයාලා...
ඉන්න සැනහී ආරාධනා
කවුරුද පාවී පාවී තුරුලු වුණා
ආදර හැඟුමින් ආරාධනා
මා හද පිබිදී පිබිදී අවදි වුණා
සිහිනෙන් මල් පිපුණා..
ආවෙමි සැරිසරා..
මා ඔබේ දිවිතුරා..
ආවෙමි සැරිසරා..
මා ඔබේ දිවිතුරා..
පැතුම් පතාලා..
ඉන්න සැමදා ආයාචනා
කවුරුද පාවී පාවී තුරුලු වුණා
ආදර හැඟුමින් ආරාධනා
මා හද පිබිදී පිබිදී අවදි වුණා
සිහිනෙන් මල් පිපුණා..