කවුරුදෝ අර කවුළුවෙන්‌

Kawurudo Ara Kawuluwen Hinawee

sanath nandasiri
කවුරුදෝ අර කවුළුවෙන්‌ Lyrics

කවුරුදෝ අර කවුළුවෙන්‌
හිනාවී එබිකම්‌ කලේ..
ඒ හිනාවෙන්‌ මා වෙළන්නද
මා වෙලාළාගෙන මට තළන්නද
ඈ හිනාවෙන්නේ..

කවුරුදෝ අර කවුළුවෙන්‌
හිනාවී එබිකම්‌ කලේ..
ඒ හිනාවෙන්‌ මා වෙළන්නද
මා වෙලාළාගෙන මට තළන්නද
ඈ හිනාවෙන්නේ..

ඉතින්‌ මට බැහැ ඈත යන්නට
ඒ නුවන්‌ රැහැනින්‌ මිදීලා..

ඉතින්‌ මට බැහැ ඈත යන්නට
ඒ නුවන්‌ රැහැනින්‌ මිදීලා..
කවුළුවේ දොර හඳෙන්‌ ඇරගෙන
නෙත්‌ ළඟින්‌ ඉන්නම්‌

කවුරුදෝ අර කවුළුවෙන්‌
හිනාවී එබිකම්‌ කලේ..
ඒ හිනාවෙන්‌ මා වෙළන්නද
මා වෙලාළාගෙන මට තළන්නද
ඈ හිනාවෙන්නේ..

කතා නොකරන තාරකාවක්‌
පාර කීවත්‌ මම නොයන්නම්‌

කතා නොකරන තාරකාවක්‌
පාර කීවත්‌ මම නොයන්නම්‌
කවුළුවේ දොර හඳෙන්‌ ඇරගෙන
නෙත්‌ ළඟින්‌ ඉන්නම්‌

කවුරුදෝ අර කවුළුවෙන්‌
හිනාවී එබිකම්‌ කලේ..
ඒ හිනාවෙන්‌ මා වෙළන්නද
මා වෙලාළාගෙන මට තළන්නද
ඈ හිනාවෙන්නේ..

Video thumbnail