Kese Rahas Pawasam Akka

Kese Rahas Pawasam Akka

lahiru perera
Kese Rahas Pawasam Akka Lyrics

කෙසේ.. රහස්‌.. පවසම්‌..
කෙසේ.. තුරුලේ.. සැනසෙම්..
කෙසේ.. අමතක කරම්..
පවසම් හදින්‌ මෙමා.. ජය මංගලම්..

කෙසේ.. රහස්‌.. පවසම්‌..
කෙසේ.. තුරුලේ.. සැනසෙම්..
කෙසේ.. අමතක කරම්..
පවසම් හදින්‌ මෙමා.. ජය මංගලම්..

ජීවන අඳුරු කුටියේ.. මිණි පහන ඔබ වුණේ..
මව්පියන්‌ සමගින්‌ මා.. හැදු හැටි අගේ..
දුක්‌ වේදනා.. මගෙ නිව්වා..
මවකි මට නම්‌.. මගෙ අක්කා..

කෙසේ.. රහස්‌.. පවසම්‌..
කෙසේ.. තුරුලේ.. සැනසෙම්..
කෙසේ.. අමතක කරම්..
පවසම් හදින්‌ මෙමා.. ජය මංගලම්....

සරසියකි මට නම්‌ ඔබ.. අනතප්‌ විලේ..
සුරඟනකි මට නම්‌ ඈ.. සිහින ලෝකේ..
ඔබ දිවි මගේ.. මල්‌ පිපියන්‌..
මතු භවයෙදිත්‌.. අක්කා වෙයන්‌..

කෙසේ.. රහස්‌.. පවසම්‌..
කෙසේ.. තුරුලේ.. සැනසෙම්..
කෙසේ.. අමතක කරම්..
පවසම් හදින්‌ මෙමා.. ජය මංගලම්....

කෙසේ.. රහස්‌.. පවසම්‌..
කෙසේ.. තුරුලේ.. සැනසෙම්..
කෙසේ.. අමතක කරම්..
පවසම් හදින්‌ මෙමා.. ජය මංගලම්....

Video thumbnail