Kiri ithirewa nawa wasare

Kiri ithirewa nawa wasare

h r jothipala
Kiri ithirewa nawa wasare Lyrics

කිරි ඉතිරේවා.. නව වසරේ..
කිරි ඉතිරේවා.. නව වසරේ..
සාමයේ ගීතයේ රැව් නැගී දස අතේ..
සාමයේ ගීතයේ රැව් නැගී දස අතේ..

කිරි ඉතිරේවා.. නව වසරේ..
කිරි ඉතිරේවා.. නව වසරේ..

දුක්‌ දොම්නස නැතිවුණා
නව වසරක්‌ එළඹුණා
අවුරුදු දා ප්‍රීතිවන්න
මතු කරමින්‌ මල්‌ හිනා

දුක්‌ දොම්නස නැතිවුණා
නව වසරක්‌ එළඹුණා
අවුරුදු දා ප්‍රීතිවන්න
මතු කරමින්‌ මල්‌ හිනා

සාමයේ ගීතයේ
රැව් නැගී දස අතේ
සාමයේ ගීතයේ
රැව් නැගී දස අතේ

කිරි ඉතිරේවා.. නව වසරේ..
කිරි ඉතිරේවා.. නව වසරේ..

සාමයේ ගීතයේ
රැව් නැගී දස අතේ
සාමයේ ගීතයේ
රැව් නැගී දස අතේ

කිරි ඉතිරේවා.. නව වසරේ..
කිරි ඉතිරේවා.. නව වසරේ..

බත බුලතින්‌ අඩු නොවි..
සුරසැප මිහිපිට මැවි
උපන්‌ බිමේ කිරී ඉතිරි
ගොඩමඩ සරුසාර වී

බත බුලතින්‌ අඩු නොවි
සුරසැප මිහිපිට මැවි
උපන්‌ බිමේ කිරි ඉතිරි
ගොඩමඩ සරුසාර වී

සාමයේ ගීතයේ
රැව් නැගී දස අතේ
සාමයේ ගීතයේ
රැව් නැගී දස අතේ...

කිරි ඉතිරේවා.. නව වසරේ..
කිරි ඉතිරේවා.. නව වසරේ..

සාමයේ ගීතයේ
රැව් නැගී දස අතේ
සාමයේ ගීතයේ
රැව් නැගී දස අතේ..

කිරි ඉතිරේවා.. නව වසරේ..
කිරි ඉතිරේවා.. නව වසරේ..

Video thumbnail