කිරි වෙහෙරට යන පාරේ Lyrics
කිරි වෙහෙරට යන පාරේ
මල් විකුණන මගෙ සීදේවී..
සිදාදියෙන් එන දෙවිවරු
මලක් වගේ හිත ඉල්‌ලාවී..
කිරි වෙහෙරට යන පාරේ
මල් විකුණන මගෙ සීදේවී..
සිදාදියෙන් එන දෙවිවරු
මලක් වගේ හිත ඉල්‌ලාවී..
නිල් මානෙල් මලකට වැඩි
ඇස් දෙක ලස්සනයි කියාවී..
නිල් මානෙල් මලකට වැඩි
ඇස් දෙක ලස්සනයි කියාවී..
ලස්සන ඒ ඇසිපිය යට
හීන තියා සුවඳ ගනීවී..
කිරි වෙහෙරට යන පාරේ
මල් විකුණන මගෙ සීදේවී..
සිදාදියෙන් එන දෙවිවරු
මලක් වගේ හිත ඉල්‌ලාවී..
මල් වික්කට කාසි වලට
නගරෙට හිත නොදෙන් දයාවී..
මල් වික්කට කාසි වලට
නගරෙට හිත නොදෙන් දයාවී..
මගෙ හිත කිරි වෙහෙර වගේ
සත්තයි පිවිතුරුයි ප්‍රියාවී..
කිරි වෙහෙරට යන පාරේ
මල් විකුණන මගෙ සීදේවී..
සිදාදියෙන් එන දෙවිවරු
මලක් වගේ හිත ඉල්‌ලාවී..
කිරි වෙහෙරට යන පාරේ
මල් විකුණන මගෙ සීදේවී..
සිදාදියෙන් එන දෙවිවරු
මලක් වගේ හිත ඉල්‌ලාවී..