කෝ එන්න Lyrics
හෝ එන්න
හෝ එන්න
හීත දියේ බැස නාගෙන මේ අරුමැක්කේ
පුළුලුකුලට ඇලවුණු දිය රෙද්ද වගේ
තෙත කොණ්ඩය බිම ගෑවේ නුඹෙ හැඩට හැඩේ
මානවිකා කිමද ශ්‍රියා නානනනේ
හැංගී හැංගී බැන්දූ
මාල පොටක් මුතු ඇමිණූ
නිල් වරලස හැඩ ගැන්වූ
පිච්ච මලින් මල රැන්දූ
දුහුල් සේද ගත දැවටූ
පාද සළඹ හඬ නැංවූ
නාරි ශ්‍රියා මන බැන්දූ
මට හිමි වේවිද ලන්දූ
හෝ එන්න කෝ එන්න
තුනේජෝ බුලායා තෙරේ
හෝ එන්න කෝ එන්න
ප්‍රීතිවී ගයන්නටා
තුනේජෝ බුලායා තෙරේ සංගනෝ තා ජාවොමේ
නෑසුණා නුඹෙ ගායනා
පාලුවේ මා තනිවුණා
දෑස් අතරින් බොඳවුණා
සරාගී දෙනුවන් සදා
ඇසුවන් මන පිනවන ගී නද ගයන අගේ
දුටුවන් මන බන්දන රූසිරි පිරි වරුණේ
තනිකඩ මට මොට මේ සරදම් ළමිස්සියේ
නුඹ කීවට මං කොහොමද එන්නෙ නගේ
හෝ එන්න කෝ එන්න
ප්‍රීතිවී ගයන්නටා
තුනේජෝ බුලායා තෙරේ එන්න එන්න මේ දිහා
හෝ හරි ආදරේ සංග මේරේ ඩෝලනා
තුනේජෝ බුලායා තෙරේ සංග ඩෝල්තා ජාවුමේ