කෝ සැපතනා මේ සංසාරේ

Ko Sapatha Me Sansare Maya Maya

mohideen baig
කෝ සැපතනා මේ සංසාරේ Lyrics

මයා...මයා...මයා...මයා..

කෝ සැපතනා මේ සංසාරේ
දුක කෙළවර වේ නිර්වාණේ
ටුක කෙළවර වේ නිර්වාණේ

රාග දෝෂ මෝ..හාන්ධකාරේ
ගිලිලා සෝක සදාව්
අඳුර සැමදා ජීවිත මායා
කඳුළේනී නැසි යාව්‌
පාපේ ගැලිලා වැනසේවි
හෝ.. භව දුක සදනා රූපෙට රැවටී
කිමද ආලේ කළේ මේ..
කිමද ආලේ කළේ මේ..

හෝ.. කිමද.. ආලේ කළේ..මේ..

කෝ සැපතනා මේ සංසාරේ
දුක කෙළවර වේ නිර්වාණේ
දුක කෙළවර වේ නිර්වාණේ

ආලේ නිසා සැමදා දුක විඳුනා
ලෝක සතා සංසා..රේ

වේදනාව දුක.. වේදනාව විඳ
නැසෙති මේ පව්‌ ලෝ..කේ
ඒ සාර සැපේ නිර්වාණේ
හෝ.. රාගය වනසා පීතිය සදනා..
ශාන්තිය දේ සැම කාලේ..

කෝ සැපතා මේ සංසාරේ
කෝ සැපතා මේ සංසාරේ
දුක කෙළවර වේ නිර්වාණේ
දුක කෙළවර වේ නිර්වාණේ

හෝ..මයා...මයා...මයා...

Video thumbnail