කොඩි ගහ යට මම උපන්නේ

Kodi Gaha Yata Mama Upanne

m s fernando
කොඩි ගහ යට මම උපන්නේ Lyrics

කොඩි ගහ යට මම උපන්නේ
නම ගිය තැනකි රටේ
කොළඹය කියලයි කියන්නේ
මුළු ලෝකය හතර වටේ

කොඩි ගහ යට මම උපන්නේ
නම ගිය තැනකි රටේ
කොළඹය කියලයි කියන්නේ
මුළු ලෝකය හතර වටේ

හැඩට වැඩට හරි සූරයෝ.. අපිත්‌ කොළඹ කොල්ලෝ

නිතරම හිත ගත යොදන්නේ
රස තැන්‌ සොයන්නටයි
කෙනෙකුට කරදුර නොදෙන්නේ
අපි අන්තිම අහිංසකයි

හැඩට වැඩට හරි සූරයෝ.. අපිත්‌ කොළඹ කොල්ලෝ
හැඩට වැඩට හරි සූරයෝ.. අපිත්‌ කොළඹ කොල්ලෝ

මෙහෙදි මුලදිම දකින්නේ
හොඳ හොඳ විලාසිතා
තරුණියෝ නිතරම සිටින්නේ
අප පිළිබඳ සිතා සිතා

හැඩට වැඩට හරි සූරයෝ.. අපිත්‌ කොළඹ කොල්ලෝ
හැඩට වැඩට හරි සූරයෝ.. අපිත්‌ කොළඹ කොල්ලෝ

කෑවට බීවට විනෝදෙන්‌
සතුටින්‌ නටා හැපී
අප සැම ඔබ සැම වගෙයිනේ
කොයි කවුරුත්‌ එකයි අපී

හැඩට වැඩට හරි සූරයෝ.. අපිත්‌ කොළඹ කොල්ලෝ
හැඩට වැඩට හරි සූරයෝ.. අපිත්‌ කොළඹ කොල්ලෝ

Video thumbnail