කොහේ.. කොතැනක තැනේවිදෝ..

Kohe Kothanaka Thanewido

senanayaka weraliyadda
කොහේ.. කොතැනක තැනේවිදෝ.. Lyrics

කොහේ.. කොතැනක තැනේවිදෝ..
අපට ලෝකයක්‌...
අපි අපේම ලොවක්‌ තනා..
ගැන්ම සිහිනයක්‌.. සැබෑම සිහිනයක්‌..

කොහේ.. කොතැනක තැනේවිදෝ..
අපට ලෝකයක්‌...
අපි අපේම ලොවක්‌ තනා..
ගැන්ම සිහිනයක්‌.. සැබෑම සිහිනයක්‌..

පුංචි පුංචි ගෙවල්‌ තනා..
අතු අග ඉඟි බිඟි කරනා..

පුංචි පුංචි ගෙවල්‌ තනා..
අතු අග ඉඟි බිඟි කරනා..
කුරුළු කිරිලියේ.. මට නම්‌
මේක සිහිනයක්‌.. සැබෑම සිහිනයක්‌. .

කොහේ.. කොතැනක තැනේවිදෝ..
අපට ලෝකයක්‌...
අපි අපේම ලොවක්‌ තනා..
ගැන්ම සිහිනයක්‌.. සැබෑම සිහිනයක්‌..

රංචු රංචු සමනලයෝ..
මල්‌ ඉති සිඹ සිඹ සරණා..

රංචු රංචු සමනලයෝ..
මල්‌ ඉති සිඹ සිඹ සරණා..
මගේ කදැල්ලට කොඳුරා..
දේදෝ සහනයක්‌.. සැබෑම සහනයක්‌..

කොහේ.. කොතැනක තැනේවිදෝ..
අපට ලෝකයක්‌...
අපි අපේම ලොවක්‌ තනා..
ගැන්ම සිහිනයක්‌.. සැබෑම සිහිනයක්‌..

කොහේ.. කොතැනක තැනේවිදෝ..
අපට ලෝකයක්‌...
අපි අපේම ලොවක්‌ තනා..
ගැන්ම සිහිනයක්‌.. සැබෑම සිහිනයක්‌..

Video thumbnail